රෝහිත බෝගොල්ලාගමට ලොකු තනතුරක්


රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙක්ද වන ඒ මහතාගේ පත්වීම ලබන අගෝස්තු මස 1 දින සිට ක්‍රියා්මක වෙයි.

 



Recommended Articles