රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට


දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (07) අල්ලස් කොමිසමට පැමිණ සිටි හිටපු  අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එම කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles