රෝහල් සායනවල ඖෂධ නිවසටම ලබාදීමේ වැඩසටහනක්


රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට නිවෙස්වෙත ලබාදීමේ වැඩසටහනක් සකස් කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කර සිටියි.

මෙලෙස ඖෂධ බෙදාදීම ගම්පහ, කොළඹ දිස්ත්‍රිකවල පළමුව ආරම්භ කර පසුව දීපව්‍යාප්තව බෙදා හැරීමට කටයුතු කිරිමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.



Recommended Articles