රෝහල් රැසක සායනික ප්‍රතිකාර නවති


කෙරෝනා ‌රෝගය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දිවයිනේ රෝහලේ රැසක දිනපතා පවත්වන සායන නවතා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

ඇඳිරි නීතිය පනවා තිබුණද රෝහලේ වල දිනපතා සායන පැවැත්විමට මිට පෙර තිරණ්‍ය කර තිබුණි.

එසේ වුවද පවතින තත්ත්වය හේතුවෙන් සායන පැවැත්විම නතර  කර ඇති බව වාර්තා වෙයි.

අසාධය රෝගින් ඇත්නම් අදාළ රෝහලට දැනුම් දි ඔවුන් රෝහල් ගත කරන ලෙසද සෞඛ්‍ය අංශය විසින් රෝගින්ට දැනුම් දි තිබේ.



Recommended Articles