රෝහල් කනිෂ්ඨ සේවකයින් වර්ජනයක By .. // 2023 ජන 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ජීවන වියදමට සරිලන වැටුප් හෝ දීමනා ලබානොදීම, ගත් බැංකු ණය සඳහා පොලී අනුපාත ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් විරෝධය පළ කිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත. Facebook Twitter Google+ Recommended Articles