රොස්මෙඩ්හි මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටි ව්‍යාපාරිකයෙක් මරුට


කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මෙඩ් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලෙන් බිමට වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන කොළඹ 5 පදිංචි ව්‍යාපාරිකයෙක් හා පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකි. ඊයේ (23දා) උදෑසන මෙම සිදුවීම සිදුව තිබේ. 

 



Recommended Articles