රොනි ලීච් කළුරිය කරයි


ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනි ලීච් (65) මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත. ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා එක්ව සිටි ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධයකට ලක්ව ඇති බව  ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා සඳහන් කරයි.



Recommended Articles