රොටුඹ අමිල යළි රිමාණ්ඩ් By .. // 2019 අප්‍රේ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 7 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැකකරු මොරවක අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. Facebook Twitter Google+ Recommended Articles