රේගුව දිනක් තුළ ඉහළම ආදායම වාර්තා කරයි


ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ. ඒ අනුව රේගුව ඊයේ දිනයේදි රුපියල් බිලියන 27.7ක ආදායමක් උපයා තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 15 වන දින රේගුව රුපියල් බිලියන 24.9ක ආදායමක් උපයාගෙන තිබූ වාර්තාව බිඳ වැටුණි.

 



Recommended Articles