රේගු නිලධාරීන් කළුපටි පළදියි


අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළු පටි පැලඳ රාජකාරි කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බව දැනුම් දෙයි.

වසර 6 ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැලඳ රාජකාරි කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles