රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියෙන් ඉවත්වෙයි


රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල්  ඉල්ලා අස්විය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ  සේවකයින් හමුවී කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස්  ඇත.



Recommended Articles