රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව මෙසේ ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

 



Recommended Articles