රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට ධානිෂ් අලී සමග බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තෙකි.

සැකකරු කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles