රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමක් නොමැතිව වසයි


රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම පීඨයේ සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම හේතුවෙන් මෙසේ විද්‍යා පීඨය වසා දමා තිබේ.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන්ට අද පස්වරු 6.00 ට පෙව ඉවත්වන ලෙසද දන්වා තිබේ. නවකවදය ලබාදීමේ සිදුවීමක් මේ සඳහා හේතුව වී තිබේ.



Recommended Articles