රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා මෙන්න By .. // 2025 දෙසැ 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක මහතා අද(09දා) තේරී පත්ව තිබේ. බස්නායක නිළමේවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී තිළිණ මධුශංක මහතා තේරී පත්ව ඇත. Facebook Twitter Google+ Recommended Articles