රුසියාව වෙත තැපැල් භාණ්ඩ යොමුකිරීම හෙට සිිට යළි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හරහා රුසියාවට යැවීීම වෙනුවෙන් තැපැල් භාණ්ඩ භාර ගන්නා බවද තැපැල්පතිවරයා පවසයි.
රුසිියාවට තැපැල් භාණ්ඩ යැවීම ඇරඹෙයිි
Recommended Articles