රුසියාවේ පිපිරීමකින් ජෙනරාල්වරයෙකු මරුට By .. // 2025 දෙසැ 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුසියාවේ මොස්කව් හී පිපිරීමක් සිදුව තිබේ. එම පිපිරීමෙන් රුසියානු ජෙනරාල් වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇත. මෝටර් රථයක පුපුරන ද්‍රව්‍ය අටවමින් එම පිපිරීම සිදු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles