රුසියාවේ පිපිරීමක් - පොලිස් නිලධාරීන් දෙකක් ඇතුළු 3ක් මරුට


රුසියාවේ මොස්කව්හීදී අද(24දා) සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැක සහිත පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදී ඔහු විසින් පිපිරීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සඳුදා (22දා) ද මොස්කව්හීදී පිපිරීමක් සිදු වූ අතර, එහිදී එරට ජෙනරාල් වරයෙකු ජීවිතක්ෂයට පත් විය.

එම පිපිරීම සිදු වූ ස්ථානය ආසන්නයේම අද දිනයේදී පිපිරීම සිදුව තිබේ. 



Recommended Articles