රුසියාවේ ගිනිකන්දක් වසර 600කට පසු සක්‍රීය වෙයි


රුසියාවේ ගිනිකන්දක් වසර 600කට පසු සක්‍රීය වී තිබේ.

පසුගියදා ඇති බූ දැවැන්ත භූකම්පනයේ බලපෑම හේතුවෙන් මෙම ගිනිකන්ද සක්‍රීය වන්නට ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

මීටර් 1,856ක් උස මෙම ගිනිකන්ද පුපුරා යාමෙන් පසු මීටර් 6,000ක්(සැතපුම් 3.7ක්) දක්වා අළු දුමාරය ඉහළ ගොස් තිබේ.



Recommended Articles