රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාරයක් - 20ක් මරුට


බටහිර යුක්රේනයට රුසියාව විසින් එල්ල කළ ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී 66 දෙනෙකු පමණ තුවාල ලබා ​ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය මහල් නිවාස දෙකකට එල්ලවී තිබේ. 



Recommended Articles