රුසියාවෙන් ඉන්ධන ණයට ගන්න සාකච්ඡා By .. // 2022 ඔක් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ණය පහසුකමක් යටතේ මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා රුසියානු මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාවක් පැවැති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සාකච්ඡා සාර්ථක බවයි. Facebook Twitter Google+ Recommended Articles