රුසියාවට දරුණු සම්බාධක


රුසියානු ජනපති වැලැඩ්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමග රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පැනවීමට ජාත්‍යන්තර සංවිධාන හා රටවල් තීරණය කර තිබේ.

ඒ අනුව ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල්, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර රටවල් මෙන්ම යුරෝපා සංගමයද මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියාවට එරෙහිව දරුණු සම්බාධක පනවන බවයි. 



Recommended Articles