රුසියාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වැඩි කරයි By .. // 2021 සැප් 23 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ. ඒ අනුව එදින සිට මොස්කව් හා කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles