රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට


රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.

සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට මේවා පැමිණ ඇති බවයි සඳහන් වෙයි.

ඒ අනුව සැපයුම් ලබාගැනීමෙන් පසු එම යාත්‍රා අනිද්දා කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව තිබේ.



Recommended Articles