රුසියානු සංචාරකයාට පිරවුම් හලෙන් ඉන්ධන නොදෙයි


හපුතලේ සිට  ගුවන් තොටුපළෙ වෙත යාමට සිටි රුසියානු  සංචාරකයෙකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා  ගැනීමට ඉඩ නොදීම නිසා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලෙන් වාර්තා වෙයි. 

රුසියාව බලා පිටත් වීම සඳහා  ගුවන් තොටුපළෙ වෙත යාමට තම වාහනයට අවශ්‍යය ඉන්ධන  ගැනීමට ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු  සංචාරකයාට පිරවුම්හලේ  සිටි පිරිස දැක්වූ  විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී තිබේ. 

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර / හපුතලේ නයනානන්ද බුවනෙක



Recommended Articles