රුසියානු නියොජ්‍ය බලශක්ති ඇමතිගේ පැමීණීම කුමක් සඳහාද ?


රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා වූ සම්බාධක ඇමරිකාව විසින් මේ වනවිට ඉවත්කර ඇති පසුබිමක රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මර්ශෙවින් ( Roman Marshavin) අද (26) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඔහු අද දිනයේදීම ඛණිජ තෙල් හා ගල් අගුරු සැපයීම සබන්ද ගනුදෙනුවලට අදාල සාඛච්ඡා පැවැත්වීම‌ට රජයේ බළධාරීන් සමග බලාපොරොත්තු වන බව වැඩි දුර තොරතුරු වාර්ථා වෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles