රුසියා හමුදාවේ 200ක් යුක්රේන හමුදා භාරයට - මිය ගිය ගණන 5710


රුසියා - යුක්රේන යුද්ධයේ ​​පළමු දින පහ තුළ රුසියානු භටයින්  5,710 ක් මිය ගොස් ඇති බව යුක්රේන හමුදා නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි බී.බී.සී. පුවත්සේවය පවසයි.

එසේම  රුසියානු සොල්දාදුවන් 200 කට වැඩි පිරිසක් යුක්රේන හමුදා විසින් ජීවග්‍රහයෙන් අල්ලාගෙන තිබේ.

රුසියානු යුද ටැංකි 198ක්, ගුවන් යානා 29ක්, සන්නද්ධ රථ 846ක් සහ හෙලිකොප්ටර් යානා 29ක් විනාශ වී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 



Recommended Articles