රුවන්පුර අධිවේගයේ මාර්ගයේ කහතුඩුව හා ඉංගිරිය අදියරේ ඉදිකිරීම් ලබන මස පළමුවැනිදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මෙම ඉදිකිරිම් වසර තුනක් තුළ නිම කිරීමට සැලසුම්කර ඇති බවද අමාත්‍යවරයා පැවැසිය.
එසේම දේශීය අරමුදල් හරහා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම ඉදිකිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා ඳසහන් කළේය.

