රුවන් විජයවර්ධන පාස්කු කොමිසමට


හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (24දා) පස්වරුවේ පාස්කු ප්‍රහාර කොමිසම හමුවට පැමිණියේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන සාක්ෂි විමසීම් සඳහා ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙනි.

 



Recommended Articles