රුපියල් කෝටි 2ක වත්කම් ක්‍රියා විරහිත කරයි


අවිස්සාවෙල්ල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කර අදාළ පුද්ගයාගේ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් වත්කම් ක්‍රියාවිරහිත කර ඇති බව පොලිසිය කියයි.



Recommended Articles