මේ වසරේ අප්‍රේල් මස 6දා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.1කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේදී වේගයෙන් අවප්‍රමාණය වූ රුපියල මේ වසරේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි. සංචාරක කර්මාන්තයේ වර්ධයන, විදේස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළ යාම වැනි කරුණුද මේ සඳහා බලපා තිබේ.