රුපියල වාර්තාගත ලෙස කඩා වැටෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂළු ශ්‍රී ලංක රුපියල අද වාර්තාගත ලෙස කඩා වැටුණි. අද දිනයේ මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක වවිකුණුම් මිල රුපියල් 204.89 ක් ලෙස වාර්තා විය.‍

ඩොලරයේ ගැණුම් මිල අද දිනයේ දී රුපියල් 198.90 ක් ලෙස වාර්තා වී ඇත.

මීට පෙර 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙසින් වාර්තා වී තිබුණි.



Recommended Articles