රුපියල බාල්දු වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.

පසුගිය සිකුරාදා දිනයේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.08ක් වූ අතර විකුණුම් මිල රුපියල් 301.12ක් විය.

අද දිනයේදී එම අගයන් දෙක පිළිවෙළින් රුපියල් 290.06ක් හා 303.73ක් දක්වා පහළ යාමක් පෙන්නුම් කළේය.

 පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් හා විකුණුම් මිල රුපියල් 300ට අඩු  අගයක පැවැතුණි.



Recommended Articles