රුපියල නැවතත් බාල්දු වෙයි


ආසන්න දින කිහිපයේදීම රුපියල් 182 සීමාවේ පැවැති ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 183.17ක් ලෙස ඉහළ ගියේය. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.20ක් ලෙස සටහන් විය.

 



Recommended Articles