රුපියල නැගිටියි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේදී ශක්තිමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 312.61 වශයෙන්ද විකිණුම් මිල  රුපියල් 330.16 වශයෙන්ද දැක්විය.

ඊයේ (21) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.84 ලෙසද විකිණුම් මිල රුපියල් 334.93 ලෙසද සටහන්විය.



Recommended Articles