රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරය විකුණුම් මිල රුපියල් 180.90ක් ලෙස දැක්විය.

දිනය විකුණුම් මිල (රුපියල්) ගැණුම් මිල (රුපියල්)
2018/11/28 182.27 178.32
2018/11/29 181.39 177.42
2018/12/03 180.90 176.93

 



Recommended Articles