රුපියල තවත් ශක්තිමත් වෙයි


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (09)  දිනයේදීද ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් සටහන් විය.



Recommended Articles