ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් විමක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රි ලංකා මහ බැංකුව අද දිනයේදී නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.75ක් වූ අතර එහි ගැණුම් මිල රුපියල් 318.30ක් විය.
රුපියල තවත් ශක්තිමත් වෙයි
Recommended Articles