රුපියල ඉහළට


ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂ පසුගිය කාලයේදී දිගින් දිගටම අව ප්‍රමාණය වූ රුපියල මේ වන විට ක්‍රමයෙන් අධි ප්‍රමාණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් ලෙස දැක්වූ අතර ගැණුම් මිල රුපියල් 187.93ක් ලෙස සටහන් විය.

පසුගිය කාලයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගියේය.



Recommended Articles