රු.මිලියන 87ක කේරල ගංජා තොගයක් නාවික හමුදා භාරයට


මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ  218 ග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක්  නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 87කට අධික බව සඳහන් වේ.



Recommended Articles