රු.5000 ව්‍යාජ නෝට්ටුවක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


ඇල්ල - හල්පේ  ඉන්ධන පිරවුම් හලට අද  (23) යතුරුපැදියකින්  පැමිණි තරුණයන් දෙදෙනෙක්   ඉන්ධන ලබාගෙන රුපියල් 5000 හොර මුදල් නෝට්ටුවකින් මුදල් ගෙවීමට  සුදානම් වෙද්දී  ඉන්ධන පිරවුම් හලේ කළමණාකරු විසින් අල්ලා ඇල්ල පොලිසියට බාරදී තිබේ .

28 සහ 25 යන වයස් ඛාන්ඩ වලට අයත් මෙම සැකකරුවන් දෙදෙනා ඇල්ල සහ හීල්ඔය පදිංචි සංචාරක මග පෙන්වන්නන් දෙදෙනෙක් බව  පොලිසිය සදහන් කළේය .

 



Recommended Articles