රු. කෝටියක කප්පම වරදියි By රුවන් කාශ්‍යප // 2022 දෙසැ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුද්ගලයෙක් පැහරගෙන ගොස් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය 08 දා මෙම පැහැරගැනීම සිදුකර තිබෙ. පැහැරගැනීමට සම්බන්ධ සැකකරු ඊයේ කාන්තන්කුඩිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles