රු. කෝටි පහක හෙරොයින් සමග තුනක් අල්ලයි


රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොය්නි කිලෝ 03කට අධික  ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් සිනිගමදි අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles