රු. කෝටි 22ක කොකේන් හා මත්පෙති සමග සැකකාරියක් අල්ලයි


ගණේමුල්ල පොලිස් වසමේ බොල්ලතේ ප්‍ර දේශයේදි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින්  කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලිමක් සිදුකර කොකේන් කිලේ 4.5ක් හා මත්පෙති 3450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අවුරුදු 48ක් වන බොල්ලතේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



Recommended Articles