රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට එලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.



Recommended Articles