රිෂාඩ් සාලි හා හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 27 By රුවන් කාශ්‍යප // 2019 ජුනි 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එරෙහිව මේ වන විට පැමිණිලි 27කැ ලැබී ඇති බව පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles