රිෂාඩ් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මහ මැතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලම සිට මන්නාරමට ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට වූ චෝදනා ඔහුට විරුද්ධව එල්ල වී තිබිණ.



Recommended Articles