රිෂාඩ් යළි රිමාන්ඩ් By .. // 2021 සැප් 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ප‍්‍රහාර සිද්ධය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා ඔක්තෝබර් මස 05වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මසේත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. Facebook Twitter Google+ Recommended Articles