රිෂාඩ් බදියුදීන්ට ඇප


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ඇප ලබාදී තිබේ.

රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් සහ සෑම සති දෙකකටම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත මෙලෙස ඇප ලබාදී ඇ​ත.



Recommended Articles