බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ළඟ තිබී දුරකථයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
රිෂාඩ් බදියුදීන් ළඟ තිබී දුරකථයක් සොයා ගැනේ
Recommended Articles

